🇬🇧 Genuine Imported Products
(Imported From United Kingdom – UK)
🧴 This nourishing, non-greasy, fast-absorbing formula is clinically proven to moisturize normal to dry baby skin for 24 hours.
Use daily to keep your baby’s skin soft, smooth, and healthy. For a complete routine, use AVEENO Baby Daily Caormal to dry skin. Prebiotic colloidal oatmeal is suitable for face and body. Suitable for newborns and young children who are prone to Dade.
🪄 Sinhala Translation –
(මෙම පෝෂණීය, තෙල් සහිත නොවන, වේගයෙන් අවශෝෂණය කරන සුත්‍රය සම්පූර්ණ පැය 24 පුරාවටම සාමාන්‍ය සිට වියළි ළදරු සමට මොයිස්චරයිස කරන බව සායනිකව ඔප්පු කර ඇත.
ඔබේ දරුවාගේ සම මෘදුව, සිනිඳුව, සෞඛය සම්පන්නව තබා ගැනීමට දිනපතා භාවිතා කරන්න. සම්පූර්ණ චර්යාවක් සඳහා, AVEENO Baby Daily Care Hair & Body Wash සමඟ භාවිතා කරන්න පුළුවන්. දරුවාගේ සාමාන්‍ය සිට වියළි සම සඳහා.prebiotic colloidal oatmeal ඇති නිසා මුහුණ සහ ශරීරය සඳහා සුදුසු වේ. අලුත උපන් දරුවන්ට සහ දද රෝගයට ගොදුරු විය හැකි කුඩා දරුවන්ටද සුදුසු ය.වේගයෙන් අවශෝෂණ වන ගුණයෙන් යුක්තයි සුවඳ නැති සහ ඩයි වර්ග වලින් තොර ළමා රෝග විශේෂඥ සහ චර්ම රෝග විශේෂඥන් විසින් සායනිකව තහවුරු කර ඇත.)
💵 (සෘජුව ආනයනය කිරීම මගින් සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා සැලකිය යුතු අවම මිලක් යටතේ අප මෙම නිෂ්පාදන ඔබට ලබා දෙනු ඇත.)
🚚 You can get your order within 3 working days.
(වැඩ කරන දින 3ක් ඇතුළත නිවසටම ප්‍රවාහනය.)




