🇬🇧 Genuine Imported Products
(imported From United Kingdom – UK)
🧴 Cod liver oil is an oil obtained from the liver of the cod fish that lives in the Atlantic Ocean. It is rich in Omega 3 fatty acids Omega 3 fatty acids reduce the stress on the brain that you need to live longer and increase the function and efficiency of the arteries of the heart. In addition, the vitamins A and D in Seven Cys Cod Liver Oil help maintain normal bone and muscle function and contribute to the normal functioning of the immune system.
🪄 Sinhala Translation –
( Cod liver oil , අත්ලාන්තික් සාගරයේ වෙසෙන කෝඩ් නමැති මාළුවාගේ අක්මාවෙන් ලබාගත් තෙල් වේ . එය ඔමේගා 3 මේද අම්ල වලින් පොහොසත් ය. ඔමේගා 3 මේද අම්ල මගින් ඔබට දිගු කාලයක් ජිවත් වීමට අවශ්‍ය මොළයේ ආතතිය අඩු කරයි, හදවතේ ධමනි වල ක්‍රියාකාරිත්වය සහ ක්ෂමතාවය වැඩි කරයි. ඊට අමතරව සෙවන් සිස් කෝඩ් ලිවර් ඔයිල් වල ඇති විටමින් A ස D මගින් සාමාන අස්ථි සහ මාංශ පේශි ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට සහය වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන ක්‍රියාකාරිත්වයට දායක වේ.)
💵 (සෘජුව ආනයනය කිරීම මගින් සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා සැලකිය යුතු අවම මිලක් යටතේ අප මෙම නිෂ්පාදන ඔබට ලබා දෙනු ඇත.)
🚚 You can get your order within 3 working days.
(වැඩ කරන දින 3ක් ඇතුළත නිවසටම ප්‍රවාහනය.)




