🇬🇧 Genuine Imported Products
(Imported From United Kingdom – UK)
🧴 Day Moisturizer with Vitamin C, AHA and Niacinamide Clear skin in 1 day and an even complexion in 14 days Penetrates up to 10 layers deep into the skin’s surface for optimal efficacy. Our citrus-scented, lightweight Vitamin C face cream melts into skin and won’t clog pores. Instant 24H Hydration Dermatologist-tested, this Vitamin C radiance-enhancing moisturizer is formulated without artificial dyes.
🪄 Sinhala Translation –
(විටමින් C, AHA සහ Niacinamide සමග මොයිස්චරයිසර් දින 1 කින් පැහැදිලි පැහැපත් සමක් සහ දින 14 කින් සමෙහි පෝෂණ ක්ෂමතාවය වැඩි කිරීම සඳහා සම ගැඹුරට ස්ථර 10 ක් දක්වා විනිවිද යයි. මෙම පැඟිරි සුවඳැති, සැහැල්ලු විටමින් C ෆේස් ක්‍රීම් සමට දිය වී මුසු වෙයි කිසි විටකත් සමෙහි සිදුරු අවහිර නොකරයි. පැය 24 තෙතමනය රදවන බව චර්ම රෝග විශේෂඥයන් පරීක්ෂා කරන ලද අතර, මෙම විටමින් C අඩංගු සමෙහි පැහැය වැඩි කරන මොයිස්චරයිසර් ක්‍රීම් එක කෘතිම ඩයි වර්ග නොමැතිව නිර්මාණය කර ඇත.)
💵 (සෘජුව ආනයනය කිරීම මගින් සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා සැලකිය යුතු අවම මිලක් යටතේ අප මෙම නිෂ්පාදන ඔබට ලබා දෙනු ඇත.)
🚚 You can get your order within 3 working days.
(වැඩ කරන දින 3ක් ඇතුළත නිවසටම ප්‍රවාහනය.)




